BREAKING NEWS
Search

උත්සව සමයේ ඇඳිරි නීතිය පනවනවා ?

512

උත්සව සමයේ රට තුළ ඇඳිරි නීතිය පැනවීමේ කිසිදු තීරණයක් නොමැති බව යුධ හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
නීති පැනවීමට අවශ්‍ය නොවන බවත්,රට තුළ සිටින්නේ බුද්ධිමත් ජනතාවක් බවත් යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.
වැඩිදුරටත් අඳහස් දැක්වූ හමුදාපතිවරයා.

“මේ අවස්ථාවේ ඇඳිරි නීතිය පැනවීමේ අවශ්‍යතාවක් නැහැ,නමුත් ඕනෑම අවස්ථාවක පැනවීමට අවශ්‍ය වුහොත් පනවන්න සුදානම්,නමුත් අපි රටේ ජනතාවගෙන් ඉල්ලන්නේ ජනතාව පෞද්ගලිකව සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද අනුගත වුනොත් අපිට මෙවැනි විශේෂිත වූ ක්‍රමවේදයන්,සංචරණ සීමා පැනවීමට අවශ්‍යතාවයක් නැහැ