ඊයේ දිනයේදී කොළඹින් හමුවූ කොරෝනා රෝගීන් ගණන මෙන්න

533

එක් දිනක් තුල මෙරට වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වුණා.

ඒ අනුව,ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 866 දෙනෙකු වනවා.

පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණයට අයත් ආසාදිතයින් 535 දෙනා වාර්තා වූ ප්‍රදේශ පහතින්

වැල්ලම්පිටිය 34,මාකොළ 08,කොටහේන 63,බම්බලපිටිය 02,හෝකන්දර 03,මට්ටක්කුලිය 79,කොළොන්නාව 12, කැළණිය 19,පෑලියගොඩ 54,අංගොඩ 06,කොළඹ කොටුව 02,උස්වැටකෙයියාව 02,මතුගම 02,ග්‍රෑන්ඩ්පාස් 26,බුලත්සිංහල 02,අකුරැස්ස 01,මෝදර 09,මරදාන 13, මාළිගාවත්ත 03,නුගේගොඩ 01,මස්කෙළිය 01,
කොල්ලුපිටිය 01,හෙයියන්තුඩුව 02,අලුත්කඩේ 07,ජා-ඇල 06,මොරටුව 04,කඩුවෙල 01,හලාවත 01,පස්සර 01, ඔරුගොඩවත්ත 03,ලුණුගම්වෙහෙර 01,වටගොඩ 01,රාගම 01,ගම්පොළ 03,ගල්කිස්ස 03,සීදුව 03, මාතර 01,ඌරුගමුව02,ගෝනවල 01,හුණුපිටිය 01,බෙලිඅත්ත 01,පරගස්තොට 01,කළුතර 01,මත්තේගොඩ 01,කිරිල්ලවල 01,ඕලියමුල්ල 01,උඩුගම 01, බොගවන්තලාව 01,ඇටගොඩ 01,ඉමදුව 01,වව්නියාව 01,කුරුණෑගල 01,පල්ලෙවෙල 01,මහර 01,බත්තරමුල්ල 01,මාලඹේ 01,මොණරාගල 01,නාවලපිටිය 01,සේදවත්ත 01,නාරාහේන්පිට 01,නාවල 01, මිනුවන්ගොඩ 05,දිවුලපිටිය 04,මීරිගම 01,දෙල්ගොඩ 01,කනවත්ත 01,උඩුපිටිය 01.

ගාල්ල ධිවර වරාය ආශ්‍රිතව ආසාදිතයින් 05 දෙනා වාර්තා වූ ප්‍රදේශ පහතින්

රත්ගම 02,බුස්ස 01,මාගොල්ල 01,මකුළුවාව 01.

බේරුවල ධිවර වරාය ආසාදිතයින් 20 දෙනා වාර්තා වූ ප්‍රදේශ පහතින්

කළුතර 01,බේරුවල 08,බෙන්තොට 02,රත්ගම 01, මුන්හෙන 01,අලුත්ගම 02,වැලිපැන්න 01,පානදුර 01.

කොළඹින් හමුවූ කොරෝනා අසාදිතයින් 140 සිටි ප්‍රදේශ පහතින්

බ්ලුමැන්ඩල් 60,බොරලැස්ගමුව 01,බොරැල්ල 11, ග්‍රෑන්ඩ්පාස් 29,කෙසෙල්වත්ත 03,කිරුලපොන 02,මරදාන 08, මෝදර 21,නාරාහේන්පිට 01,මිරිහාන 01,කොළඹ කොටුව 01,කොම්පඤ්ඤ විදිය 10,වැල්ලම්පිටිය 05,වැලිකඩ 01,කොලොන්නාව 06,අලුත්කඩේ 08,මට්ටක්කුලිය 08,මාදම්පිටිය02,අංගොඩ 01,කොටිකාවත්ත 01,කොටහේන 03.

ගම්පහින් හමුවූ කොරෝනා අසාදිතයින් 87 දෙනා සිටි ප්‍රදේශ පහතින්

ගම්පහ 21,පෑලියගොඩ 07,උස්වැටකෙයියාව 02,ගණේමුල්ල 03,රාගම 07,දෙමටගොඩ 02,වෑබඩ 01, කඩවත 02,කැලණිය 01,මිනුවන්ගොඩ 19,හොරම්පැල්ල 01,උඩුගම්පොළ 01,වේයන්ගොඩ 16 සහ ජා-ඇල 01.

ගාල්ලෙන් හමුවූ කොරෝනා අසාදිතයින් 03 දෙනා සිටි ප්‍රදේශ පහතින්,හික්කඩුව 02,නෙළුව 01.

කුරුණෑගල 01,රත්නපුර 01,නුවරඑළිය 02,බදුල්ල 03, මාතර 01,කුලියාපිටිය 14,අනුරාධපුර 02ක් සහ දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණි එක් අයෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.