ඉන්දීය අගමැතිගෙන් ඇමතුමක්.

392

මහ මැතිවරණයේ ප්‍රථිපල නිකුත් වෙමින් පැවතමින් තිබියදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී දුරකතනයෙන් මහින්ද රාජපක්ෂ මහතාට සුභ පැතුම් එක් කොට තිබෙනවා.ඒ මීලග අගමැතිවරයා ලෙසට පත්වීම සම්බන්ධයෙන්.

මහින්ද රාජපක්ෂ මහතා මිට සුළු මොහොතකට පෙර ට්විටර් සටහනක් තබමින් ඉන්දීය අගමැතිවරයාට සිය ස්තුතිය පුද කරමින් ට්විටර් සටහනක් තබා තිබෙනවා.

ඉදිරියේදී ඉන්දීය අගමැතිවරයා සමග සමීප කටයුතු කිරිමට තමන් බලාපොරොත්තුවන බවයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ට්විටර් සටහනේ වැඩිදුරටත් සඳහන් කර ඇත.