ඉදිරි මාසයක කාලය තීරණාත්මකයි – යුද හමුදාපති

986

කොරෝනා වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තියත් සමග ඉදිරි මාසයක කාලය තීරණාත්මක බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

පවතින තත්ත්වය හමුවේ ජනතාව සිය සෞඛ්‍යාරක්‍ෂාව පිළිබද පෙරට වඩා අවධානයෙන් කටයුතු කළයුතු බවද යුද හමුදාපතිවරයා සදහන් කළා.

අනවශ්‍ය ලෙස නිවසින් බැහැරව නොයන ලෙසයි යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ.