ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (23) දිනයේදී 193.05ක් ලෙසින් සටහන් වූ බව ශ්රී ලංකා මහ බැංකුව සදහන් කරයි.
ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රු. 188.01ක් ලෙසින් සටන් විය.
ඒ අනුව මේ වසරේ මැයි මස 04 වනදාට පසු ඇමෙරිකානු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ වැඩිම විකුණුම් හා ගැණුම් මිල මෙය වේ.