BREAKING NEWS
Search

ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ නායකත්වය එපා කියූ ක්‍රීඩකයෙක්

332

ලොව ප්‍රමුඛ පෙළේ පා දඟ පන්දුයවන්නෙක් ලෙස සැලකෙන රෂීඩ් ඛාන්,ඇෆ්ඝනිස්තාන T20 කණ්ඩායමේ නායකත්වය භාරගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.

ඔහු බලධාරීන්ට දන්වා ඇත්තේ එම වගකීම භාරගතහොත් එය තමන්ගේ දස්කම්වලට බලපෑමක් ඇතිකළ හැකි බවය.

කණ්ඩායමේ හිටපු නායකයා වන අස්ඝාර් ඇෆ්ඝන් ඉතා හොඳ සේවයක් කළ බවත් T20 කණ්ඩායමේ නායකත්වයට වඩාත් සුදුස්සා අස්ඝාර් ඇෆ්ඝන් බව ඔහු පවසා තිබේ.