BREAKING NEWS
Search

ඇමරිකාවටත් බින්ලාඩන්ගේ දේ වලකාගත නොහැකි වූනා – හිටපු ජනාධිපති සිරිසේන

116

ලොව බලවත්ම රටවල ඇමෙරිකාවේ පෙන්ටගනයට එල්ල වූ දේ පවා වළක්වා ගැනීමට නොහැකි වූ බවත් බින්ලාඩන් එය එල්ල කරන බව ඇමරිකානු බුද්ධි අංශ විසින් දන්වා තිබූ බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

අද ඉස්ලාම් අන්තවාදය සමස්ත ලෝකයම මුහුණ දෙන ප්‍රශ්නයක් බවත් එය සමස්ත ලෝකයටම අභියෝගයක් බවත් ඒ මහතා පැවසීය.

කොළඹ අතුරුගිරියේදී පැවති උත්සවයකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.