ඇප ලැබූ කන්ජිපානි ඉම්රාන් ලංකාවෙන් ඉන්දියාවට පැන්නා…- The Hindu

ByPasindu

Jan 1, 2023

මත්ද්‍ර/ව්‍ය ජා/වාරම් සහ වෙනත් චෝදනා පිළිබඳව රක්ෂිත බන්ධනාගාරගතව සිට මෑතකදී ඇප මත නිදහස් කරන ලද පාතාල කල්ලි නායක කන්ජිපානි ඉම්රාන් ඉන්දියාවට පලාගොස් තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඔහු රාමේශ්වරම් ඔස්සේ ඉන්දියාවට පැමිණ ඇති බවයි.

මොහු සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස තමිල්නාඩු ද්ධි අංශ සහ ප්‍රාන්ත පොලිස් ප්‍රධානීන්ට දැනුම් දී ඇති බව ද එම වාර්තාවේ සඳහන් වෙයි.