වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු කොළඹ දිස්ත්‍රික්කයේ තවත් පොලිස් බල ප්‍රදේශ පහකට නිරෝධයන ඇඳිරිනීතිය පනවා ඇතැයි කොවිඩ්-19 වයිරස පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.
මාලිගාවත්ත, කෙසෙල්වත්ත, වේල්ල වීදිය, අදුරුප්පු වීදිය සහ වෙරළබඩ පොලිසිය යන පොලිස් බල ප්‍රදේශවලට මෙසේ ඇඳිරිනීතිය පනවා ඇතැයි එම නිවේදනයේ සඳහන් වේ.
