ඇඳිරි නිතිය පැනවීමේ විශේෂ නිවේදනය

694

හෙට රාත්‍රි 10 සිට අලුයම 4.00 දක්වා දිවයිනම ආවරණය වන පරිදි දිනපතා ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබෙනවා.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ අත්‍යවශ්‍ය සේවාවන් හැර සෙසු පුද්ගලයින්ට එම කාලය තුළ සංචරණය තහනම් බවයි.