ආසන අහිමි වන එජාප ප්‍රබලයන් මෙන්න.

1142

මේ වනවිට නිකුත් වී ඇති මහ මැතිවරණයේ ප්‍රතිඵල වලට අනුව එක්සත් ජාතික පක්ෂයට ප්‍රභල පසුබෑමකට ලක්ව තිබෙනවා.බොහෝ ප්‍රතිඵල වල එජාපය සිව්වන ස්ථානය දක්වා පහල බැස තිබීම විශේෂත්වයක්.

ඒ අනුව දේශපාලන විශාරදයන් අදහස් දක්වන්නේ එජාපයේ ප්‍රභල අපේක්ෂකයන් රැසකට මෙවර පාර්ලිමේන්තු ආසන අහිමිවනු ඇති බව වර්තා වේ.

ඒ අතර නවීන් දිසානායක,අකිල විරාජ් කාරියවසම්,පාලිත රංගේ බණ්ඩාර,පාලිත තෙවරප්පෙරුම,වජිර අබේවර්ධන සිටින බවයි එම විශ්ලේෂණ වල සඳහන් වන්නේ.