ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධුරයෙන් තමන් ඉල්ලා අස් වූ බව අසන්තා ද මෙල් මහතා පවසනවා.
සමාජා මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල ඔහුගේ ඇතැම් තේරීම් පිළිබඳව දරුණු විවේචනයන් එල්ල වී තිබුනා.