BREAKING NEWS
Search

අසන්ත ද මෙල් තේරීම් කමිටු සභාපතිකමෙන් ඉල්ලා අස්වෙයි

458

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධුරයෙන් තමන් ඉල්ලා අස් වූ බව අසන්තා ද මෙල් මහතා පවසනවා.

සමාජා මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල ඔහුගේ ඇතැම් තේරීම් පිළිබඳව දරුණු විවේචනයන් එල්ල වී තිබුනා.