20 වැනි දාට සිදුවන පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කිරීමේ උත්සවය ඉතා චාම් ලෙස පවත්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දී තිබේ.
පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ ත්‍රිවිධ හමුදා ආචාර,ආචාර වෙඩිමුර,පාර්ලිමේන්තු මග දෙපස ආචාර කිරීම ආදිය සිදු කරන ලෙසයි.
මෙවර අශ්වාරෝහක පෙළපාළි පැවැත්වීම නවතා දමා තිබේ.
පාර්මේන්තුව විවෘත කිරීම සාම්ප්‍රදායික චාරිත්‍රවලට මුල්තැන දී සාමාන්‍ය උත්සවයක් කටයුතු සංවිධානය කිරීමට ජනාධිපති දන්වා ඇත.