BREAKING NEWS
Search

අවුරුදු 26 වන විට වැඩිම ලකුණු ලබාගත් ශ්‍රී ලංකික 10 දෙනා

449

වසය අවුරුදු 26 වන විට වැඩිම ලකුණු ලබා ගත් ශ්‍රී ලංකික ක්‍රීඩකයන් ගැන අපි සොයා බැලුව.මෙම ලැයිස්තුවට ශ්‍රී ලංකාව නියොජනය කළ දක්ෂ හා විශිෂ්ට ක්‍රිඩකයන් රැසක් සිටිනවා. මෙලෙස අවුරුදු 26 වන විට වැඩිම ලකුණු ලබා ගත් ක්‍රිඩකයන් අතර ලොකයෙන්ම පළමු තැන ගැනිමට සචින් ටෙන්ඩුල්කාර් සමත් වෙලා තියෙනවා.අපි බලමු දැන් ශ්‍රී ලංකාවේ ක්‍රිඩකයන් ගැන.

01මහෙල ජයවර්ධන ලකුණු 8265
02කුමාර සංගක්කාර ලකුණු 6428
03දිනෙශ් චන්දිමාල් ලකුණු 5977
04කුසල් මෙන්ඩිස් ලකුණු 5673
05ඇන්ජලො මැතිවුස් ලකුණු 5666
06උපුල් තරංග ලකුණු 5204
07අරවින්ද ද සිල්වා ලකුණු 4625
08ළහිරු තිරිමාන්න ලකුණු 3933
09නිරොශන් දික්වැල්ල ලකුණු 3921
10අර්ජුන රණතුංග ලකුණු 3837