අවුරුදු 16ක සිසුවියක් කොවිඩ් මරුවාට බිලි

247

පාසල් සිසුවියක් කෝවිඩ් ආසාදිත ව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (10) මියගොස් ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් වාර්තා වනවා.

වයස අවුරුදු 16ක සිසුවියක් මෙලෙස මරණයට පත්ව තිබෙනවා.