BREAKING NEWS
Search

අවුරුද්දට රෙදි ගන්න පමුණුවට ගියාද?

285

පමුණුව ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් හමුවූ බව කොවිඩ් 19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

එම ප්‍රදේශයේ කඩ දෙකක් වසා දැමීට පියවර ගත් බවයි කොවිඩ් 19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.