අවිශ්ක සහ කුසල් මෙන්ඩිස් ක්‍රිකට් වාර්තා පොත අලුත් කරයි

666

කුසල් මෙන්ඩීස් ගේ දෙවන එක් දින ශතකය

අවිශ්ක ප්‍රනාන්දු ගේ දෙවන එක් දින ශතකය

හෂාන් තිලකරත්නට පසුව බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව එක් දින ශතක දෙකක් රැස් කර ගත් එකම ශ්‍රී ලාංකීය පිතිකරුවා අවිශ්ක ප්‍රනාන්දු වීම

අවිශ්ක ප්‍රනාන්දු බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ක්‍රීඩා කළ තරඟ තුනේ දී ශතක දෙකක් සහ අර්ධ ශතකයක් රැස් කර ගැනීම

බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕනෑම කඩුල්ලකට වැඩිම ළකුණු සම්බන්ධතාවය

2017 ජූලි 6 වන දින නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක සංචාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව හම්බන්තොට දී වාර්ථා කරන ලද ශතක දෙකෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම එක් දින තරඟයක දී එක් ඉණිමක ශතක දෙකක් වාර්ථා කිරීම

ශ්‍රී ලංකාවේ දී එක් දින තරඟයක තුන් වන කඩුල්ල සඳහා ඕනෑම කණ්ඩායමක් විසින් වාර්ථා කරන ලද වැඩිම ළකුණු සංඛ්‍යාව

එකදු හයේ පහරක්වත් නොමැතිව එක්දින ජාත්යන්තර තරගයකදි ලබා ගත් වැඩිම ලකුණු සන්ඛ්යාව 345/8