BREAKING NEWS
Search

අලුත් අවුරුදු පොකුරේ බහුතරයක් චාරිකා ගිය අය බව හෙලිවේ.

109

අලුත් අවුරුදු පොකුරෙන් වාර්තා වන ආසාදිතයින් බහුතරය අවුරුදු සමයේ නුවරඑළිය සහ කතරගම චාරිකා වල නිරතවූවන් බව වසංගත රෝග විද්‍යා අංදයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

මේ වනවිට ආසාදිතයින් පැතිරීමේ වේගය අතින් ලංකාව ඉන්දියාවේ තත්ත්වය ට සමාන වීමේ අවදානමක් ඇති බවයි ඔහු පවසන්නේ.

මේ වනවිට මෙරට ආසාදිතයින් වාර්තා වීම PCR පරීක්ෂණ 15කට එකක් පමණ වේ.