BREAKING NEWS
Search

අලුත් අවුරුද්ද වෙනුවෙන් රුපියල් 1,000 ට හෙට සිට සතොසෙන් සහන මල්ලක්

1208

හෙට සිට අත්‍යවශ්‍ය භාණ්ඩ 12 ක් ඇතුළත් අලුත් අවුරුදු සහන මල්ලක් සතොස අලෙවිසැල් හරහා ජනතාවට මිලදී ගත හැකි බව නිවේදනය කර තිබෙනවා.

ඒ රුපියල් දහසක මුදලකටයි.

මෙහිදී සහල්,පිටි,සීනි,පරිප්පු හාල්මැස්සන් යන ආදි අත්‍යාවශ්‍ය පරිභෝජන භාණ්ඩ 12 ක් රුපියල් 1,000/-කට ලබා ගත හැකි බවයි වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ.