අරන්තලාව භික්ෂු ඝාතනය ගැන පරීක්ෂණයක් අරඹන්න – නීතිපති උපදෙස්

224

1987 වසරේ ජුනි මාසයේදී අරන්තලාවේදී බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසකට එල්ල වූ එල්ටීටීඊ ප්‍රහාරයට ගොදුරු වූ වින්දිතයින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්න ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී ඇ​ත.

පරීක්ෂණ ආරම්භ කර සති දෙකක් ඇතුළත ප්‍රගතිය නීතිපති දෙපාර්තමේන්තුවට වාර්තා කරන ලෙසද නීතිපතිවරයා දන්වා තිබෙනවා