අපි ආවේ දිනන්න – දකුණු අප්‍රිකානු නායකයා කියයි

140

රී ලංකාව සමග පැවැත්වෙන තරඟාවලිය ජයග්‍රහණය කිරීම තම ප්‍රධාන අරමුණ බව දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා පැවසීය.

දෙරට අතර පළමු එක්දින ජාත්‍යන්තර තරඟය හෙට (02) කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේදී ඇරඹෙයි.

“තවම අපි අපේ 11දෙනා ගැන අවසන් තීරණයක් ගෙන නැහැ. තණතිල්ල අනුව අපි ඒ ගැන තීරණයක් ගන්නවා.”

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු ඒ බව පැවසීය.

එසේම ඔහු පැවසුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳ තරඟයක් දීමට හැකි දඟ පන්දුයවන්නන් සහ වේග පන්දුයවන්නන් තම කණ්ඩායම සතුව පවතින බවය.