ඊයේ දිනයේදී කොවිඩ් නිසා මියගියා යැයි සැලකෙන දින 20 ක් වයසැති කුඩා දරුවාගේ සිරුර බාර ගැනීම දෙමව්පියන් ප්‍රතික්ෂේප කල බව රෝහල් වෛද්‍ය බලධාරීන් ප්‍රකාශ කොට තිබුනා.
කෙසේ වෙතත් ස්වරණවාහිනියේ LIve @ 8 වෙත අදහස් දක්වමින් දරුවාගේ පියා කියා සිටිනුයේ තමන් විසින් තම දරුවාගේ සිරුර බාර ගැනීම කිසි විටෙකත් ප්‍රතික්ෂේප නොකල බවයි.