BREAKING NEWS
Search

අද සිට හුදකලා භාවය ඉවත් කළ ප්‍රදේශ මෙන්න

300

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් ග්‍රාම සේවා වසම් 82ක අතුරෙන් පහත ග්‍රාම සේවා වසම් 19 හැර ඉතිරි ග්‍රාම සේවා වසම් 63 මේ මොහොතේ සිට හුදකලා භාවයෙන් නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා.

කුලියාපිටිය නගරය
අස්සැද්දුම
මීගහකොටුව
දික්හැර
දීගල්ල
කබලෑව
කිරින්දව
අනුක්කනේ
ඉහළ කලුගමුව
වෙලුගම
තබ්බෝමුල්ල
දණ්ඩගමුව බටහිර
දණ්ඩගමුව නැගෙනහිර
මඩකුඹුරුමුල්ල
ඉහළ වීරඹුව
පහළ වීරඹුව
කෝන්ගහගෙදර
තුන්මෝදර
කැටවල ගෙදර

මීට අමතරව අම්පාර දිස්ත්‍රික්කයේ උහන පොලිස් බල ප්‍රදේශයට අයත් කුමාරිගම ග්‍රාම සේවා වසම හුදකලා භාවයෙන් නිදහස් කර තිබෙනවා.