BREAKING NEWS
Search

අද සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 952 ක්

202

දෛනික ආසාදිතයින් 952

කොවිඩ් – 19 වෛරසය ආසාදනය වූ තවත් 60 දෙනෙක් අද (26) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති,ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 952කි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 102,331කි.