රන් මිල 2020 වර්ෂයේ ජනවාරි මාසයේ පළවෙනිදා 01/01/2020 සමඟ සංසන්දනය කිරීමේදී රන් පවුමක මිල ග්රැම් 8ක්
24K රත්තරන් 30800/- කින්
22K රත්තරන් 28250/- කින්
21K රත්තරන් 26950/- කින්
ඉහළ ගොස් ඇත.
අද දවසේ රන් මිල 01/01/2021
24K – 105,300.00
22K – 96,550.00
21K – 92,150.00