අද දින මේ දක්වා රෝගීන් 25යි

411

අද දිනයේ මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිත රෝගීන් ගණන 25ක් දක්වා ඉහල ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 11ක් හා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළම රැඳවියන්ගේ ආශ්‍රිතයන් 14ක්  එලෙස වාර්තා වන රෝගීන් වනවා.

මේ වන විට වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2642ක් වන අතර සුවය ලැබූ පිරිස 1981 ක් වනවා.