BREAKING NEWS
Search

අගෝස්තු 24 හිටපු ජනපති යළිත් දිවයිනට ?

223

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගෝස්තු මස 24 වනදා යළි දිවයිනට පැමිණීමට නියමිත බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පවසනවා

අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පිටව යන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.