අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහා නව සම්බන්ධීකරණ ලේකම්වරියක් පත්කර තිබෙනවා.
එම තනතුරට පත්කර තිබෙන්නේ කෞෂි වෙඩික්කාරආරච්චි නම් වූ මහත්මියක්.
පත්වීම ලබාදී තිබෙන්නේ අද (09).
අධ්‍යාපන පසුබිම
ඇය කොළඹ 5 රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසලේ ආදි ශිෂ්‍යාවක් වන අතර එංගලන්තයේ නෝන්ග්හැම්ටන් විශ්ව විද්‍යාලයේ මෝස්තර නිරූපණය සහ තාක්ෂණය පිළිබඳ උපාධිධාරිනියක් වනවා.
එමෙන්ම ඇය වේ කා විශ්ව විද්‍යාලයේ ද උපාධිධාරී පාඨමාලාවක් හදාරන බවයි වාර්තා වන්නේ.